gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා කොට්‌ඨාස නිර්ණයට 'ගූගල්' සහය !

මෙරට පළාත් සභා මැතිවරණ කොට්‌ඨාස නිර්ණය කිරීම සඳහා අන්තර් ජාලයේ ඇති ගූගල් සෙවුම් (ගූගල් මැප්) භාවිතා කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ගූගල් භාවිත කොට කොට්‌ඨාස නිර්ණය කටයුතු කිරීමට පළාත් සභා හා පළාත් පාලන
අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා තරුණ කණ්‌ඩායමක්‌ විදේශ ගත කිරීමට අවශ්‍ය නම් පහසුකම් සපයන්නැයි අගමැතිවරයා එම අමාත්‍යාංශයට උපදෙස්‌ දී ඇත.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka