gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති - අගමැති ෆොන්සේකාට කට වහන් ඉන්න කියලා

සරත් ෆොන්සේකා මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී යුධ අපරාධ සමබ්බන්ධයෙන් කළ ප්‍රකාශයත්, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට
ප්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්ධවත් රට පුරා ජනතාවගේ විරෝධයක් එල්ල වී තිබේ. රජයේ ඉන්න

 සහරක් ඇමැතිවරුන් පවා මේ ප්‍රකාශයන්ට විරෝධය පළ කර තිබේ. රජයට එල්ලවෙන අපකිර්තිය වසා ගැනීමට ඇතැම් ඇමැතිවරු මාධ්‍ය හමුවලදී කියා සිටියේ සරත් ෆොන්සේකාගේ මතය ආණ්ඩුවේ මතය නොවන බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් බොරැල්ලේදී කියා සිටියේ කිසිදු රණවිරුවෙක් ට දඩුවම් ලබා දෙන්න තමන් ඉඩ නොදෙන බවය. ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කලේ එය මුහුදෙන් එහා ප්‍රශ්ණයක් බවයි. “එය මූදෙන් එගොඩ ප්‍රශ්නයක්. කිසිම හමුදාපතිවරයකුට හෝ රණ විරුවකුට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ යැයි කියාය.

මෙම ප්‍රකාශයෙන් පසුවත් සරත් ෆොන්සේකා මහතා විවිධ මාධ්‍ය හමුවලදී රජය අපහසුතාවයට පත්වන ප්‍රකාශ දිගින් දිගටම කළ නිසා ඇමැතිවරු පිරිසක් ජනපතිට සහ අගමැතිට පැමිණිලි කරන්නට පටන් ගත්හ. ඉන් අනතුරුව ජනපති සහ අගමැති පෞද්ගලිකව හමුවී මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්චාකොට ෆොන්සේකාට අවවාදයක් කළේය. ඡන්දයක් ඉස්සරහට එනකොට මේ වගේ කතා කියලා ආණ්ඩුව අමාරුවෙ දාන්නෙ නැතුව කට පියාගෙන ඉන්න කියලා. එම අවවාධය සරත් ෆොන්සේකා නිහඩව පිළිගෙන ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka