gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක්

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා
මහතා සිදුකළ ප්‍රකාශයන්ට අප්‍රසාදය පළකිරීමක් ලෙස හා එයට විරෝධය දැක්වීම සඳහා මෙලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය අද (06) රැස්වීමට නියමිතය




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka