gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු දියේ ගිලී මරුට

ශ්‍රී  ලංකාවේ පැවැත්වෙන අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා පැමිණි ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

එම කණ්ඩායම නැවතී සිටි පමුණුගම හෝටලයක පිහුනුම් තටාකයේ

පිහිනීමේ නිරතව සිටින විට එක් ක්‍රිඩකයෙකු මෙයේ දියේ ගිලී ජීවතක්ෂට පත්ව ඇත.

අවුරුදු 12ක් වන ඉන්දියාවේ ගුජරාටයේ පදිංචි ක්‍රිඩකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබෙන අතර අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

ශ්‍රී  ලංකා තරග සංචාරය සඳහා ඉන්දීය ක්‍රිඩකයන් 19ක් පැමිණ ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka