gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 18ත් 50ත් අතර කතුන් පවත්වන් ගිය ගණිකා නිවාසය මාට්ටුවෙයි

සපුගස්කන්ද  - මාබිම ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ සපුගස්කන්ද පොලීසියේ නිලධාරීන් එහි කළමනාකරු සහ කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපායදූතයෙකු යොදවා ඊයේ කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත්
සැකකාරියන් අවුරුදු 18 ත් 50 ත් අතර වයස් සීමාවේ පසුවන්නියන් බවයි පොලීසිය කියා සිටියේ.

ඔවුන් බොරලැස්ගමුව, අනුරාධපුර,  අවිස්සාවේල්ල සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවද පොලීසිය සඳහන් කළා.

මෙම පිරිස අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka