gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔබගේ ATM කාඩ්පතෙහි රහස්‍ය අංක ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙනි.

කිසිදු කරුණක් නිසා ඔබගේ කාඩ්පත හෝ රහස්‍ය අංකය අන්සතු
නොකරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka