පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත් වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා ගණනාවක් පලව තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ සංවරත්සර උත්සවයෙන් පසු ඔහු ධුරයෙන්
විශ‍්‍රාම ගනු ඇති බවත් ඉන් පසු ඔහුට මැදපෙරදිග රටක තානාපති ධුරයක්
ලැබෙනු ඇති බවත් එම වාර්තාවන්හි සදහන්ය.
පොලිස්පති ධුරයෙන් යයි.. මැදපෙරදිග රටක තානාපතිකමක්..
2017-09-10T15:22:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



