පොලිස් සේවයේ 2560 දෙනෙකුට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.
කොමිසමේ ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි
ඒ අනුව පොලිස් කොස්තාපල්, සැරයන්වරුන්, උප පොලිස්
පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන්ට මෙලෙස උසස්වීම් ලබාදෙනු ඇති.
පොලිස් සේවයේ 2560 දෙනෙකුට උසස්වීම් ලබාදෙයි
2017-09-09T13:57:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



