gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති ආර්යාව හා දියණිය චතුරිකා ජනපති සමග UN සමුළුවේ..

ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 72වන සමුළුවට සහභාගී වීම සදහා ශ‍්‍රි ලංකා මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ධුත පිරිසක් සහභාගී වී සිටී.

එම ධුත පිරිස අතර ජනාධිපති ආර්යාව හා දියණිය චතුරිකා සිරිසේනද වෙයි.

මීට පෙර වතාවක පැවති එක්සත් ජාතීන්ගේ සමුළුව සදහා ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස සමගල ජනපති
පුත් දහම් සිරිසේන සහභාගී විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka