gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිංගික රෝග වැලඳුන රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලඳීමේ අවදානම ඉහළ යාමක් දක්නට ලැබෙන බව ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

මේ නිසා ඒ පිළිබඳව පවත්වන සායන සියලුම මූලික රෝහල් තුළත්
පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එම ව්‍යාපාරය පවසා සිටියි.

පසුගිය වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 50,000කට ආසන්න ප්‍රමාණයක් වුවද මේ වසරේ ගෙවී ගය මාස 08ක කාලය තුල පමණක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ලක්වූවන් 40,000කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka