gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇන්ජලෝ මැතිව්ස්ට පළමු තරගය අහිමිවෙයි!

පාදයේ ආබාධයක් හේතුවෙන් පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට අතර පළමු තරගය ලබන 28 වනදා අබුඩාබිහිදී පැවැත්වෙනවා. තරගාවලියට එක්දින තරග 05ක් ද ඇතුළත්. දෙරට අතර පැවැත්වෙන
පන්දුවාර 20 තරග සංඛ්‍යාව 03ක්. එහි අවසන් තරගය පැවැත්වෙන්නේ පකිස්තානයේ ලාහෝර් නුවරදීයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පකිස්තානයට පැමිණෙන්නේ වසර 08කට පසුව වීමද විශේෂත්වයක්. ඒ, 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka