gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහවැස්සේ සිය ගැබිණි බිරිය නිවසෙන් එලවා දොර වැසූ සැමියා අත්අඩංගුවට

මහවැසි වැටෙන අවස්ථාවක සිය ගැබිණි බිරිය නිවසෙන් එලවා දොර වසාදැමූ සැමියෙකු බණ්ඩාරගම ගල්වතුඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාල කාන්තාව පැවති ධාරානිපාත වර්ෂාවට තෙමෙමින් සිටින බවට 119
හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පැවසූ ලිපිනයට යනවිටත් ගැබිණි බිරිඳ වර්ෂාවට තෙමෙමින් සිට ඇති බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ වරද වටහාදීමට උත්සහ කළ අවස්ථාවේ සැමියා විසින් පොලිසියේ රාජකාරියට බාදා කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කුකුල් මස් වෙළෙන්දෙකු බව සඳහන් වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka