gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝහින්ග්‍යා සරණාගතයින් කිසිවකු ශ්‍රී ලංකාවට ගන්නේ නැහැ! කොළඹ උද්ඝෝෂණ!

රෝහින්ග්‍යා අර්බුධය හේතුවෙන් සරණාගතව සිටින මුස්ලිම් ජනතාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක තම ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් දක්වා තිබෙනවා. 

මෙහිදී ඔහු පවසන්නේ රෝහින්ග්‍යා සරණාගතයින් කිසිවකු ශ්‍රී ලංකාවට
ඇතුළත් කර නොගන්නා බවය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව විසින් කොළඹ නගරයේ උද්ඝෝෂණ පවත්වන බව පැවසූ අමාත්‍යවරයා බෞද්ධ ජනතාවද ඉදිරියේදී එවැනි උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka