gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් පෙමක් නිසා ගාල්ල දුම්රිය ස්ථානය රත්වුණ හැටි

ගාල්ල දුම්රිය ස්ථානය අසල දී අද(19) උදෑසන සිය බෑනා විසින් නැන්දම්මාට හා බිරිදට පිහියෙන් ඇන ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා.

මව තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ගාල්ල නගරයේ රාජ්‍ය ආයතනයක සේවය කරන සිය බිරිද අනියම්
සම්බන්ධ‍යක් ඇතැයි කියමින් සැකකරමින් මේ ආකාරයට සිය බිරිදට හා නැන්දම්මාට පිහියෙන් ඇන තිබෙනවා.

මෙම පුද්ගලයා , බිරිදට පිහියෙන් ඇන තම බිරිද රැගෙන ගිය බවද ඇසුන් දුටුවෝ සඳහන් කර තිබෙනවා.

කරාපිටිය රෝහල් පොලිසියේ ස්ථානාධි පති කේ. ජී ජයසිරි කියා සිටියේ රෝහල ට ඇතුලත් කළ කාත්තාවගේ කලවා ප්‍රදේශයට පිහියකින් ඇත තිබු බවයි.

තුවාල ලබා ඇත්තේ පිළියන්දල - දැල්තර පදිංචි  57 වන වියේ පසුවන  සාමා පීරිස් නමැත්තියකටයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka