අසනීප තත්වයෙන් පසුවන බස්නාහිර පළාත් විපක්‍ෂ නායක මංජු ශ‍්‍රි අරංගල මහතාට තම වකුගඩුවක් ලබා දීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
මත්තේගොඩ පැවති උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා
මේ අදහස් පල කල අතර මංජු ශ‍්‍රී අරංගල මහතාද එම උත්සවයට සහභාගී වී සිටියේය.
තෙවරප්පෙරුම වකුගඩුවක් දන්දෙයි..
2017-09-12T08:26:00+05:30
Gossip Lanka Hot News
slide|