හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කරල් 617ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලීසියට ලැබුණ තොරතුරක් මත බණ්ඩාරගම විදාගම ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර සිට හොරණ දක්වා යතුරුපැදියකින් සැකකරු ගමන් ගනිමින් සිට ඇත.
සැකකරු අවුරුදු 24ක් වන අඟුරුවාතොට පදිංචිකරුවෙකු බවත් ඔහු අද (03දා) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කරයි
හඳුනා නොගත් මත්ද්‍රව්‍යයක් පොලීසියට හමුවෙයි
2017-09-03T12:47:00+05:30
Gossip Lanka Hot News