gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානය වෙලා..- මහ නාහිමි

ශ‍්‍රී ලංකාව අද වන විට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් බවට පත් වී ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ පවසති.

අනාගත පරපුර මත් රකුසාගෙන් බේරාගන්න මෙම තත්වය නැවැත්වීමට
රජය වහා පියවර ගත යුතු බවත් උන් වහන්සේ කියා සිටිති.

මහ නාහිමියෝ මේ අදහස් පල නව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උන් වහන්සේ බැහැ දැකීමට පැහිණි අවස්ථාවේදීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka