gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහමෙවුනා අසපුවට පිවිසෙන මාර්ගයේ අපූරු දසුනක්

සත්ත්ව ලෝකයේ වඩුකුරුල්ලා අපූරු ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

තෘණ පත්‍ර උපයෝගී කර ගනිමින් සුවිශේෂී හැඩයක්‌ සහ අලංකාරයක්‌ සහිත කූඩුවක්‌ ඉතා කෙටි කාලයක්‌ තුළ තනා නිම කිරීමට ඌට ඇත්තේ කදිම හැකියාවකි.

සාමාන්‍ය ශරීරයක්‌ සහිත සමූහවාසී කඩිසර පක්‍ෂියකු වන වඩු කුරුල්ලා බොහෝ විට
හේන් කුඹුරු ආදී ධාන්‍ය වගා කරන කෘෂිකාර්මික ප්‍රදේශවල සුලභව දක්‌නට ලැබේ.

බඩල්කුඹුර බුත්තල මහා මාර්ගයේ හමුවන කළුදාමඩ "මහමෙව්නා අසපුව" ට පිවිසෙන මග පිහිටි වෙල්යායේ අද්දර උස්‌ පුවක්‌ ගසක ඉදිකර තිබූ වඩු කුරුලු කූඩු සමූහයයි මේ.

බදුල්ල - එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka