gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා" - රංජන් රාමනායක - (video)

වැලිකඩ බන්ධනාගාරය අසලදී  නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

" දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා. මේ හොරුන් හොරකම් කරලා තියෙන්නේ ජනතාවගේ කෝටි 60 ක්. මේ කෝටි 60 හොරකම් කරපු හොරුන්ගේ සල්ලි ගෙවන්න අද බීත.එම්.ඩබ්ලිව් සංඝ මුදලාලිලා අද පාරට බැහැලා සල්ලි එකතු කරන්න හදනවා. මොහාන්
පීරිස් කියන ලෝක හොරා. හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා කියන ලෝක හොරා, සරත් ආබෘෘ කියන අර සොල්දරයෙන් වැටිලා බිලා මැරුණු ඒ දූෂිත විනිසුරුවරයා , හෝමාගම විනිසුරුවරයා එතකොට තිළිණ ගමගේ අලි හොරා. ඉතිං ඒ ගැන තමයි මම කිව්වේ ඒ අය දූෂිතයි. ඒක මම පැහැදිලිව කියනවා. ඒ හින්දා යූ.ආර්.ද සිල්වා ඇතුළු නීතිඥ සංගමය අපිට නඩු දානකල් අපි සියලු දෙනා බලාගෙන ඉන්නවා. අද වැඩියෙන් ම හම්බ කරන්නේ ලංකාවේ ආගමික නායකයොයි, දුෂිත නීතිඥවරුයි, ඊට පස්සේ තමයි දේශපාලනඥයෝ ඉන්නේ. අපි සල්ලි තියෙන තැනුත් දන්නවා. දුෂිතයනුත් දන්නවා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේකට සෘජුව මැදිහත් වෙලා මේ නීතිය පිරිසිදු කරලා දෙන්න කියලා."



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka