gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලිබල සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කෙරේ

අද (13) සිට ලබන 20 වැනිදා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ, එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. කේ. සමරසිංහගේ අත්සනින් නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින්.

රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික
වගකීමක් බව එමගින් සිහිකැඳවා තිබෙනවා.

මේ අතර අද දහවල් 12 සිට දින දෙකක අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මීට පෙර ප‍්‍රකාශ කළේ.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka