gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහා කෝටිපතියා කතරගම රත්තරනින් දාගැබක් හදයි

ඩෙංගු රෝගය වැළඳී වයස අවුරුදු විසි එකේදී අකාලයේ මියගිය තම පුතණුවන් වෙනුවෙන් පියකු විසින් රුපියල් මිලියන සීයයක් වියදම් කොට රනින් නිර්මාණය කරන ලද දාගැබක් සෙල්ලකතරගමදී දැක ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහ්රස්ථාන භුමියේ මෙම
දාගැබ දැක ගැනීමට ලැබෙන අතර රනින් බැබළෙන ඒ මාහැඟි ස්වර්ණ දාගැබ් වහන්සේ නමින් ‘යස්වන්ත් ස්වර්ණ සෑය’ ලෙසට ඉදිවී තිබේ.

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ආතර් සේනානායක මහතා තම මිය ගිය පුතුට පින් පිණිස මෙම ස්වර්ණමය දාගැබ ඉදිකර තිබේ.

මෙම දාගැබේ පේසා වළලු, බඳ කොටස ගර්භය, සතරැස් කොටුව, දේවතාකොටුව, කොත් කැරැල්ල මුළුමනින්ම ආවරණය කර ඇත්තේ තායිලන්තයෙන් ආනයනය කරන ලද ගෝල්ඩන් ග්ලාස් වොසැක් නම් රත්තරන් මිශ්‍ර ටයිල් විශේශයකිනි. ඒ නිසා මෙම දාගැබ ස්වරණ දාගැබක් ලෙසට හඳුන්වා දීමට හැකිය.

මියගිය පුතුගේ නම වන යස්වන්ත් සේනානායක නාමයෙන් යස්වන්ත් ස්වර්ණ සෑයට නම් දීම සිදුකර තිබේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka