gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරුණිකාට කොළොන්නාව අහිමිවේ !

කොළොන්නාව ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේම චන්ද්‍ර මහත්මියව රත්මලාන එජාප ආසන සංවිධායක ධූරය සදහා පත්කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ. දීර්ග සාකච්චාවකින් පසුව එජාප ප්‍රබලයන් මේ තීරණය ගෙන ඇති බවත් දැනගන්නට ඇත. ඒ අනුව ළගදීම ඇයට රත්මලාන ආසන සංවිධායක ධූරය භාර දීමට නියමිතය.


ඇය පසුගිය කාලේ නිහඩව සිටි අතර. ඇයගේ නිහඩ වීමත් සමග දේශපාලනයෙන් සමුගන්න යන බවට කතාවකුත් පැතිර ගියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka