gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ නිවේදක බර්ටි ගලහිටියාව අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බර්ටි ගලහිටියාව මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය නිවසේදී පෙරේදා (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි.

අභාවප්‍රාප්ත වන විට බර්ටි ගලහිටියාව මහතාගේ වයස අවුරුදු 80කි.


එදා ඇසුන ගම්භීර හඬ :

“වේලාව උදෑසන හයයි,
මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි
මෙන්න ප්‍රවෘත්ති,
ප්‍රකාශය බර්ටි ගලහිටියාව විසින්”

මෙම වදන් ගුවන්විදුලි ශ්‍රාවකයින්ට මීට වසර ගණනාවකට පෙර ඉතා සුපුරුදු විය. එසේම මෙම හඬ ද ඉතා සමීප විය. එම හඬෙහි ගැබ්ව තිබුණේ ඉතා ගම්භීර බවකි; සුපැහැදිලි වචන උච්චාරණයකි. එම හඬට උරුමකම් කිවේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයා බර්ටි ගලහිටියාව ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka