gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාකිස්තානුවාගේ ආමාශයෙන් හෙරොයින් ගුලි එළියට

හෙරොයින්  ගුලි වශයෙන්  සකස් කොට  ඒවා ගිල දමා  මෙරටට  පැමිණිමේ දී පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට  ගනු ලැබු පකිස්තානු ජාතිකයා  ගිල දමා තිබී පිටතට  ගන්නා ලද ගුලි 37 හි හෙරොයින්  ග්‍රෑම් 367 ක් තිබු බව පොලිස්  මත්ද්‍රව්‍ය
කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. ලුඩුවයික් මහතා පවසයි.

මෙම පාකිස්තානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ මස 04 දා තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගත් අවසරය මත ,කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානයේ තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා ඉකුත් 28  වැනිදා දහවල් 2.30 ට පමණ පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka