ගයාන් ජයවීර නම් තරුණ බොක්සිං ක්‍රීඩකයා හදිසියේ නික්මයාම සම්බන්ධයෙන් ක්‍රීඩාවට ලැදි සැම අතර වැඩි කතා බහට ලක්ව තිබෙනවා.
සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් ඔහු සිය දිවි හානිකර ඇත්තේ ගෙල වැලලා ගැනීමෙන්.
ගයාන් හදිසියේ මිය යාම සම්න්ධයෙන් කතා කිරීමට ඔහුගේ පුහුණුකරු
වන මංජු වන්නිආරච්චි සොයා ගියා.
“ගයාන් ජයවීර කියන්නේ ලංකාවේ හිටපු සුපිරිම බොක්සිං ක්‍රීඩකයෙක්. ඔහු මෙවැනි තීරණයක් ගැනීම මේ ක්‍රීඩාවට ලොකු පාඩුවක්. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩක් හයියයි. තවත් කෙනෙක් එක්ක තරග කරන්න ශක්තියක් තියෙනවනම් මේ වගේ ප්‍රශ්ණයකදී මානසිකව වැටෙනවා නම් ලොකු දුර්වලකමක්. මේ ගැන අපි ලොකු කණගාටුවකින් ඉන්නේ…”
බොක්සිං ක්‍රීඩක ගයාන් ජයවීරගේ අවසන් කටයුතු හෙට (09) හොරණදී සිදු කිරීමට නියමිතයි.
හදිසියේම ගෙල වැලලාගෙන මියගිය බොක්සිං ක්‍රීඩකයා කවුද?
2017-09-08T13:28:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



