gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ ජොබ් එකට ඇවිත් බත්තරමුල්ලේ ගණිකා නිවාසයක සැප ගත්තු තරුණියන් දෙදෙනා

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ එහි කළමනාකරු තලංගම පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලිසියේ දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාවන් තංගල්ල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක් හා 37 ක් වන වයසේ පසුවන්නියන් බවයි සඳහන් වන්නේ.
මෙම කාන්තාවන් සිය නිවෙස්වලට පවසා තිබෙන්නේ තමන් කොළඹ රැකියාවන් කරන බවයි.

අත්අඩංගුවට පත් එම මධ්‍යස්ථානයේ කළමණාකරු වයස අවුරුදු 45 ක් වූ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තලංගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka