පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට දෙවැනි අවස්ථාවට අදත් (08දා) පැමිණියේය.
ඊයේ (07දා) ද ඔහු කොමිසම හමුවට පැමිණියේය.
එහිදී ඔහුගෙන් පැය 4ක් පමණ ප්‍රශ්න කර ඇති බව වාර්තාවේ.
ඇලෝසියස්ගෙන් අදත් ප්‍රශ්න කරයි
2017-09-08T13:23:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



