gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සනත්ගේ අවසන් තේරීමෙන් දක්ෂ ක්‍රීඩකයෙකුට ලැබිච්ච තැන මෙන්න

දීර්ඝ ඉන්දීය සංචාරය නිමාකරමින් පැවැත්වීමට නියමිතම එකම විසස්යි20 තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් නම් කරන අවසන් සංචිතයද මෙය වෙයි. මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක
දසුන් ශානක නම් කිරීමට කටයුතු කර තිබේ. ඉන්දීය තරගාවලියෙන් පසුව සනත් ප්‍රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්වෙන බව දැනටමත් දැනුම් දී ඇත.

තිසර පෙරේරාද සංචිතයට නම්කර ඇති අතර අබාධයකට ලක්ව සිටි සුරංග ලක්මාල්ද නැවතත් සංචිතයට නම් කර ඇත. තරගය එළැඹෙන 06 දා ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka