gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිනර පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

එය ලෝවැසි බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ භික්ෂුණී ශාසනයේ ආරම්භය අදවන් දිනක සිදුවීම හේතුවෙන්.

බුදු පියාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි ආනන්ද
තෙරණුවන්ගේ මැදිහත්වීමෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ලබාදෙන්නේ ගරු ධර්ම අටක් පිළිපැදීමේ පොරොන්දුව මතයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka