ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන්දිනය පෙරේදා (03) දිනට යෙදී තිබූ අතර ඒ මහතාට මුලින්ම දුරකථනයෙන් සුභපතා ඇත්තේ හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් බව ජනාධිපති මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිරිසේන මහතා ජනපතිවීමෙන් පසුව ඒ මහතාගේ උපන්දිනයකට හිටපු
ජනපතිවරයා සුබ පැතූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.
කෙසේවුවද, රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ට්විටර් පනිවුඩයක් ඔස්සේ සිරිසේන මහතාගේ උපන් දිනයට සුබපතමින් දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනාකර තිබිනි.
අදාළ ට්ටිටර් පනිවුඩය පහත දැක්වේ.
මෛත්‍රීගේ උපන්දිනේට මහින්ද සුභ පතලා !
2017-09-05T08:39:00+05:30
Gossip Lanka Hot News
slide|





Posted in: 



