gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බණ්ඩාරවෙල බලා සිටියදී පොළව ඉරිතලා ටයිල් පූපුරයි

බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි. දික්අරාව, කිණිගම, වලස්බැද්ද, අප්පුහාමි මාවත ආසන්න ප්‍රදේශවල මෙම පිපිරීම් වාර්තා වී ඇත.

පෙරේදා(03) දහවල් 12 පමණ වනවිට පිපිරීම් ඇරඹුණු බවත් බලා සිටියදී
පොළව පුපුරා යාම් සිදුවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මෙම නිවාසවලින් බොහොමයක් ඉවත් කළ යුතු නිවාස ලෙස සළකුණු කර ඇතත් නිවැසියන්ට විකල්ප නොවීම නිසා බොහෝ දෙනකු තවමත් එම නිවාසවල රැඳී සිටින බව ද තෙන්නකෝන් මහතා කීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka