gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමනේර හිමිනමකට ලිංගික අපචාර කළ චීවරධාරියා අත්අඩංගුවට

ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට  ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි චීවරධාරියෙක්  ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අපයෝජනයට ලක්ව ඇති සාමනේර ස්වාමීන් වහන්සේ මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින්
සිටින බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහල, ආරච්චිකට්ටුව පොලිසියට දැණුම් දීමෙන් අනතුරුව සැකකාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka