gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොදු රාජ්‍ය මණඩලීය ශූරතා තරගාවලියේ ලංකාවට රිදී පදක්කමක්

ඊයේ දිනයේ ආරම්භ වූ පොදු රාජ්‍යය මණ්ඩලීය ශූරතා තරගා වලියේ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකීය ක‍්‍රීඩක චතුරංග ලක්මාල්ට අද උදෑසන හැකි වුනා.

ඒ බර ඉසිලීමේ තරග ඉසව්වෙන්.ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර  දී ආරම්භ වූ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතා තරගාවලියේ  ඒ කිලෝ
ග්‍රෑම් 56 බර පන්තිය යටතේයි ඔහු මෙම ජයග‍්‍රහණය ලබා ගත්තේ චතුරංග ලක්මාල් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රැම් 117ක් ඔසවමින් කිලෝග්‍රෑම් 56 බර පන්තියේ රිදී පදක්කම දිනාගත්තා.

එය නව ශ්‍රි ලංකා වාර්තාවක්ද වනවා. සුදේශ් පීරිස් ද කිලෝ ග්‍රෑම් 62බර පන්තියෙන් අද තරග බිමට පිවිසීමට නියමිතයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka