gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තුන්වන පාසල් වාරය හෙටින් ඇරඹේ

2017 අධ්‍යන වර්ෂයට අදාල තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ.

ඒ අනුව අධ්‍යන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාල පිළිතුරු පත‍්‍ර ඇගඊම් කටයුතු සිදු කරන පාසල් කිහිපය හැර අනෙක් සියලු පාසල් හෙටින් ඇරඹෙන වා.

එහෙත් පිළිතුරු පත‍්‍ර ඇගඊම් සිදු නොකරන පාසල් 05 ක් ද හෙට අධ්‍යන
කටයුතු ආරම්භ නොකරන බව අධ්‍යාපන බලධාරීන් සඳහන් කරනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 12දා සිය තෙවන පාසල් වාරය ආරම්භ කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා කොටසක් පමණක් වසා තැබෙන පාසල් ද හෙට දිනයේ දී තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka