gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරෙවියන් යොදා ගත් කුඩු ජාවාරමක් කරලා

පරෙවියන් යොදාගෙන මත්කුඩු ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු අම්බලන්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හෙරොයින් අඩංගු මත්කුඩු පැකට් පරෙවියන්ගේ තටු තුළ
සහ පාදයේ සූක්ෂම ලෙස සඟවා ජාවාරම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් අඩංගු මත්කුඩු පැකට් 6ක් ද පොලිස් භාරයට ගැනුණා.

අම්බලන්තොට - මැලේකොළණිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka