gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපමණ අගයක්.. පොල් ගෙඩියක් සීයයි..

වෙළදපොලේ මේ වන විට සාමාන්‍ය ප‍්‍රමාණයේ පොල් ගෙඩිවත මිල රුපියල් 90-100 මට්ටමේ පවතී.

නමුත් පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 75ක් විය යුතු බවය.

ඊට වැඩි මිලට පොල් අලෙවි කරන වෙලෙදුන් සොයා විමර්ශණයක්
ආරම්භ කර ඇතැයිද මණ්ඩලය කියයි.

පසුගිය දිනවල පැවති වියලි කාලගුණය හේතුවෙන් පොල් හිගයක් ඇතිව තිබෙන බවත් එනිසා අරපිරිමැස්මෙන් පොල් පාවිච්චි කරන ලෙසත් මණ්ඩලය වැඩි දුරටත් ඉල්ලා සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka