gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චතුරිකාගේ 'ජනාධිපති තාත්තා' එළිදකී - (photos)

ජනපති දියණිය - චතුරිකා සිරිසේනගේ 'ජනාධිපති තාත්තා' ග්‍රන්ථය අද (15දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම
උත්සවයට පූජ්‍ය පක්ෂය,  ජයන්ති සිරිසේන මහත්මිය,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් චතුරිකා සිරිසේන මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රීමත් විලියම් ගොපල්ලව, රණසිංහ ප්‍රේමදාස, විජය කුමාරතුංග සහ රෝහණ විජේවීර යන දේශපාලන නායකයින් ගේ දියණිවරුන්ට මෙම ග්‍රන්ථය පුදන බවයි.

මෙම ග්‍රන්ථය, ජනපති ධූරය දරණ තම පියා පිළිබඳව දියණියක විසින් රචිත එකම චරිතාපදානය ලෙස සැලකේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka