බැදුම්කර කොමිසම ඉදිරියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එම කටයුත්තේන්
ඉවත් වී තිබේ.
තමන් එම සමාගම වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව ඔහු සදහන් කරයි.
තමනටද සමාගම විසින් කරුණු වසන් කර ඇතැයි ඔහු පසුගියදා කොමිසම හමුවේ කියා සිටියේ එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් සාක්ෂි ලබා දීමෙන් පසුයි.
බැදුම්කර හොරුන්ගේ නීතීඥයා ඉල්ලා අස්වේ.. තමන්ටත් හොර කල බව කියයි..
2017-09-07T12:29:00+05:30
Gossip Lanka Hot News
slide|