සිනමා හා ටෙලි නාට්‍ය නිලි සනෝජා බිබිලේගේ පියා වන සිනමා නළු සුමිත් බිබිලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා මියයන විට 87 වන වියේ පසුවිය.
සෙනෙහස, අසෝකා, රේඛාව ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායකවූ
බිබිලේ මහතා අවසන් වරට රඟපෑවේ 1969 වසරේ තිරගත වූ ‘සෙනෙහස’ චිත්‍රපටයේය.
සුමිත් හා නන්දා යුවළට දරුවන් තිදෙනෙකි. ඔවුන් දහම් ශ්‍රිමානි සහ සනෝජායි.
සුමිත්ගේ බිරිඳ නන්දා පද්මිණී 2013 වසරේ ඔක්තෝබර් මාසයේදී මියගියාය.
සනෝජා බිබිලේගේ පියා අන්ත්‍රාවෙයි !
2017-09-07T11:26:00+05:30
Gossip Lanka Hot News
slide|