gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු අධිපති සාක්ෂි දෙන්න එද්දි නියෝජ්‍ය අධිපති කාමරේක හැංගිලා

බැඳුම්කර විමර්ශණ ජනාධිපති කොමිසමට සාක්ෂි දීම සඳහා අද දිනයේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැමිණි අතර එහිදී එම පරිශ්‍රය තුළ සිදු වූ එක් සිදුවීමක් පිළිබදව මේ වනවිට දැඩි කතාබහක් ඇතිවී තිබේ.

එනම් ජනාධිපති විමර්ශණ කොමිසම පරිශ්‍රයේ පිහිටා ඇති නීතිපති දෙපාර්ථමේන්තුවේ කාමරයක් තුල මහබැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සැරිසරමින් සිටීමයි.


ඔහු මෙම ස්ථානයට පැමිණියේ කුමකටද යන්න මෙතෙක් අනාවරනය වී නොමැත.
නීතිපති දෙපාර්ථමේන්තුවේ එම කාමරය තුළ පිටස්තර කිසිවෙකුට ඇතුල්වීම තහනම් වන නමුත් නියෝජ්‍ය අධිපතිවරයා මෙම ස්ථානයේ රැදී සිටියේ කුමන හේතුවකටද යන්න  මාධ්‍යවේදීන් තුළ මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka