බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි ඊට අදාළ ලිපි ලේඛන සහ සන්නිවේදන උපකරණවල ආරක්‌ෂාව සඳහා ඒවා බහාලීමට විශේෂිත ලෝහ සේප්පුවක් එම කොමිසම වෙත ඊයේ (06 දා) ගෙන එනු ලැබීය. පෙරේදා (05 දා) සවස සිට කොමිසම පරිශ්‍රයේ ආරක්‌ෂාව තරකිරීමෙන් පසු මෙම සේප්පුව කොමිසම වෙත
රැගෙනවිත් ඇත. යුද හමුදා ට්‍රක් රථයකින් ගෙනා එම සේප්පුව ඉවතට ගත් අයුරුයි මේ. ඡායාරූපය - ජුඩ් ඩෙන්සිල් පතිරාජ
බැඳුම්කර රහස් බහා තබන්න සේප්පුවක්
2017-09-07T10:27:00+05:30
Gossip Lanka Hot News
slide|