බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව බීමත් රියැදුරන් පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නල 90,000 ක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත පෙරේදා (5) බෙදාදුන් බව අතර
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.
බීමත් රියැදුරන් කොටු කර ගැනීමට දැඩි මෙහෙයුම්
2017-09-07T10:04:00+05:30
Gossip Lanka Hot News
slide|