gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ ඉදිරියට එන ක්‍රීඩාවක් ගැන මහේලගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාව තුළින් ඉදිරියට එනු ඇති බවත් අනාගතයේදී ලෝකයේ ප්‍රධාන රග්බි ක්‍රීඩා කරන රටවල් විස්ස අතරට ශ්‍රී ලංකාව පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන කරයි.

නවසලින්ත රග්බි කණ්ඩායමේ (ඕල් බ්ලැක්ස්) ප්‍රේක්ෂකයෙකු වෙන
මහේල එම කණ්ඩායමේ වෙබ් අඩවියට සමමුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන්ට වේගය හා කුසලතාව තිබුණත් දේහධාරී හා ශක්තිය නොමැතිවීම ගැටලුවක් වී ඇති බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ගැටලුව නිමා වෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර පාසල් රග්බි ක්‍රීඩාව ඉදිරියට පැමිණි ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජයන්ට ක්‍රීඩා කිරීම සඳහා මේ වන විට එංගලන්තය, ෆිජී, සැමෝවා ඇතුළු රටවලින් ක්‍රීඩකයන් පැමිණෙන බවත් ඔහු සඳහන් කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka