gossip lanka

බන්දුල ගුණවර්ධනගේ නිවසට පොලිසිය

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් පොලිස් වංචා විමර්ශන අංශය ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව වාර්තා වනවා.

ලොතරැයි මුද්‍රණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකළ අදහස් දැක්වීමක්
සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා බවයි ආරංචි මාර්ග දැනුම් දෙන්නේ.



gossip lanka