gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝසියස් ආගිය අතක් නෑ !

ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් ඒ බව දැනුම් දීමට ඇලෝසියස් මහතාගේ
නිවසට හා කාර්යාලයට ගියද ඔහු එහි නොසිටි බව කොමිසම හමුවේ සඳහන් කෙරිණි.

මේ සම්බන්ධයෙන් ඇලෝසියස් මහතාට දැනුම් දීමට ඔහුගේ නීතිඥවරුන්ට දන්වා ඇති බව ද වාර්තා වෙයි.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka