gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විස්සයි20 ජයත් ඉන්දියාවට

තරග 03කින් යුත් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය, තරග 05 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලිය මෙන්ම ඉන්දියාව සමග ඊයේ (06) පැවති පන්දුවාර 20යි විස්ස කි‍්‍රකට් තරගයද ශී‍්‍ර ලංකාව ඉතා අවාසනාවන්ත අයුරින් පරාජය වුණා.

කෙසේවෙතත් පෙර තරගවලට වඩා වැඩි විශ්වාසයකින් ශී‍්‍ර ලංකා
පිතිකරුවන් මෙම තරගයේදී පන්දුවට පහරදුන් බවයි විචාරකයන්ගේ අදහස වන්නේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තා.

එහිදී වඩාත් කැපී පෙනෙන ඉනිම කී‍්‍රඩා කළේ ඩිල්ෂාන් මුණවීරයි. පන්දු 29 කදි ඔහු ලකුණු 53 ක් ලබාගත්තා.

මෙම තරගයේදී පන්දුවාර 20යි විස්ස අන්තර්ජාතික වරම් දිනාගත් අශාන් පි‍්‍රයන්ජන් නොදැවී ලකුණු 40ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2කදී කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 174 ක් ලබාගත්තා. විරාට් කෝලි ලකුණු 82 යි. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මානද ඔහුට හිමි වුණා.

මෙම තරගය පැවැත්වුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka