gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝග්‍යතා පරීක්ෂණයෙන් මැතිව්ස් අසමත් වෙයි - දෙවන තරගයත් අවිනිශ්චිතයි

පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටි මැතිව්ස් ඉන් අසමත් වී ඇති බවයි.


පාදයේ ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට පාකිස්ථානය සමග අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට සහභාගිවීමේ අවස්ථාවද අහිමි වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka