gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්ෂූන්ට අපහස කරන අමාත්‍යවරු ඉවත් කළ යුතුයි

භික්ෂුන් වහන්සේලාට අපහාස කරන වත්මන් ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන් මෙරට පාලන තන්ත‍්‍රයෙන් ඉවත් කළ යුතු බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඊයේ(14) අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

මේ අතර අද පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලා පිළිබදව ප‍්‍රකාශ සිදුනොකර සිටීමට දේශපාලනඥයින් කටයුතු කළ යුතු බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka