gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැස්ස ලංකාවට ලෝක කුසලානයට යන්න තල්ලුක් දායි !

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පෙරේදා (13)
පැවැත්වීමට නියමිත වූ එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙනි.

මේ වන විට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ඍජුව සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටී.

ශ්‍රී ලංකාව හෝ කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වන්නේ කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලය මතය.

කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලූම තරග ජය ගතයුතුවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka