සිල් රෙදි නඩුවට සිරගත වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් ගෙවීමට අරමුදල් එකතු කිරීම සඳහා ඊයේ (15 දා) මහා සංඝරත්නය කොළඹ කොටුව හා පිටකොටුවේ පිණ්aඩපාත චාරිකාවේ නිරත වූහ. එහිදී ආචාර්ය මැදගොඩ
අභයතිස්‌ස හිමියන් රුපියල් පනස්‌දහසක් වන තම මාසික වැටුපට අදාළ චෙක්‌පත මෙම අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කළ ආකාරය.
අනූෂ හා ලලිත්ගේ දඩ මුදල් ගෙවීමට මැදගොඩ අභයතිස්‌ස හිමි තම මාසික වැටුප පරිත්‍යාග කරයි
2017-09-16T09:25:00+05:30
Gossip Lanka Hot News
slide|